Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala7
1
මහි-ම වේවා පියාණන්ට
මහි-ම වේවා පුතුන්ට
මහි-ම වේවා ආත්මයන්ට
මහිම වේ ත්‍රිඒක දෙව්ට
 
දෙව් පසසව්! දෙව් පසසව්!
ත්‍රි-එක දෙව් පසසව්
මහි-ම වේ මහිම වේවා
පුදුම දේ කළ දෙවිඳුන්ට
2
පස-සව් සැළසූ පියාණන්
පස-සව් කළා වූ පුතුන්
පස-සව් ගෙනා ආත්මයාණන්
පසසව් ඒකත්වේ තිදෙනා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.