1
මහිම වේ දෙව් පියාට
පුත් වූ ක්රිස්තුන්ට
මහිම වේ ශුදතුන්ට
එක් අයෙක් වූ
පුත් වූ ක්රිස්තුන්ට
මහිම වේ ශුදතුන්ට
එක් අයෙක් වූ
2
ඒ විස්මිත සැළැස්ම වූ
මුළු මැවිල්ල
දක්නා විට හදවත
දේය ප්රශංසා
මුළු මැවිල්ල
දක්නා විට හදවත
දේය ප්රශංසා
3
ඒ මුත් ඔබ ආශා වූයේ
පුතුන් ලබන්ටයි
කිතු තුළ ප්රශංසා හා
ප්රේමේ දෙන්නා වූ
පුතුන් ලබන්ටයි
කිතු තුළ ප්රශංසා හා
ප්රේමේ දෙන්නා වූ
4
ඔබ සිතුවේ මිනිසාට
එළිදරව් දෙන්ටයි
ඔබේ ප්රේමේ සෑම රහස්
ඔහු උරුමේ වූ
එළිදරව් දෙන්ටයි
ඔබේ ප්රේමේ සෑම රහස්
ඔහු උරුමේ වූ
5
ඉතින් ක්රිස්තුන්ගේ මිදීමෙන්
නපුරු බල නසා
ඉපදවූයේ නව මැවිල්ලෙන්
ප්රශංසා දෙන්නන්
නපුරු බල නසා
ඉපදවූයේ නව මැවිල්ලෙන්
ප්රශංසා දෙන්නන්
6
මහිම වේ දෙව් පියාට
පුත් වූ ක්රිස්තුන්ට
මහිම වේ ශුදතුන්ට
එක් අයෙක් වූ
පුත් වූ ක්රිස්තුන්ට
මහිම වේ ශුදතුන්ට
එක් අයෙක් වූ