1
පසසව් පසසව් ජයගත් ක්රිස්තුස්
එතුමන් අද ජය ගත්තාවේ
පාපය විනිසා - ආදම් නිමවා
මිදීම අද අපි අත්දකිමු
සෑම රුපු බලවේග බිඳිමින්
කුරුසය හරහා ජයගත්තේ
එතුමන් අද ජය ගත්තාවේ
පාපය විනිසා - ආදම් නිමවා
මිදීම අද අපි අත්දකිමු
සෑම රුපු බලවේග බිඳිමින්
කුරුසය හරහා ජයගත්තේ
2
පසසව් උත්ථානයේ ක්රිස්තුන්
දෙවිඳූ නැංවූ මරණයෙන්
ගිලදා මරණේ බල හා මිනිසා
ඇදදා ජීවනයට මරණින්
ඒතුමන් බල දක්වමින්නේ
නිරයත් අඳුරත් බිඳ දමලා
දෙවිඳූ නැංවූ මරණයෙන්
ගිලදා මරණේ බල හා මිනිසා
ඇදදා ජීවනයට මරණින්
ඒතුමන් බල දක්වමින්නේ
නිරයත් අඳුරත් බිඳ දමලා
3
පසසව් ක්රිස්තුන් නංවමින් දැන්
දෙවිඳුන් සිහසුන වෙත ඔසවා
සෑම බල අධිකාර ඉහළින්
ඉහළම නාමය වේ ඒතුම්
පරදවනා තුරු සෑම සතුරන්
ලබමින් හැම බලයම නිතිනා
දෙවිඳුන් සිහසුන වෙත ඔසවා
සෑම බල අධිකාර ඉහළින්
ඉහළම නාමය වේ ඒතුම්
පරදවනා තුරු සෑම සතුරන්
ලබමින් හැම බලයම නිතිනා
4
හාලෙලූයා, ජයගත් ක්රිස්තුන්
කල්වරියේදී ජයගත්තේ
හාලෙලූයා, මරණින් නැංවී
එතුමන්ගේ ජය දැක්වූයේ
හාලෙලූයා, දැන් නැගීලා
සදාතනේටම රජවන්නේ
කල්වරියේදී ජයගත්තේ
හාලෙලූයා, මරණින් නැංවී
එතුමන්ගේ ජය දැක්වූයේ
හාලෙලූයා, දැන් නැගීලා
සදාතනේටම රජවන්නේ