1
රැස්වී අපී, එකම සිරුරක් සේ
බොහෝ නමුත්, අපි එක් අයෙක් වෙමූ
අවයවයි, ජීවනේ අපි ඔබ-ගේ
ඒ ජීවනේ, අපි එක් අයෙක් වෙමූ
බොහෝ නමුත්, අපි එක් අයෙක් වෙමූ
අවයවයි, ජීවනේ අපි ඔබ-ගේ
ඒ ජීවනේ, අපි එක් අයෙක් වෙමූ
මේ විශ්වයේ, එක සිරුරයි ඇත්තේ
අපි දක්වමූ, එය මිහිතලේ
හැම පෙදෙසේ එක් අයෙකු සේ එක්වී
දකින්නටා, සියල්ලන් හටා
අපි දක්වමූ, එය මිහිතලේ
හැම පෙදෙසේ එක් අයෙකු සේ එක්වී
දකින්නටා, සියල්ලන් හටා
2
එක් රොටියයි, ලකුණයි ඔ-බ සිරුරේ
එය කැඩුණේ, බෙදෙන්නටයි සැමටා
කන්නේ එයයි, අප එය ක-න විටදී
පැවසෙන්නේ, හැම හා ඒකත්වයයි
එය කැඩුණේ, බෙදෙන්නටයි සැමටා
කන්නේ එයයි, අප එය ක-න විටදී
පැවසෙන්නේ, හැම හා ඒකත්වයයි
3
එක රොටියයි, කුසලානෙයි මේසේ මත්තේ
පෙන්වා දෙන්නේ, අපි එක් අයෙක් බවයි
අප මුදා, ශරීරය ඒතුම් සේ
කියමූ ආමෙන්, අපි එක් කෙනෙක් කියා
පෙන්වා දෙන්නේ, අපි එක් අයෙක් බවයි
අප මුදා, ශරීරය ඒතුම් සේ
කියමූ ආමෙන්, අපි එක් කෙනෙක් කියා
4
සිට ගමූ, වෙන් කළ නො-හෙනා සේ
කිතු තුළේ, අපෙ ඒකත්වය නිසා
එකම වූ, රොටිය හා කුසලානේ
එක්ව ගන්නේ, අපි එක් කෙනෙක් නිසයි
කිතු තුළේ, අපෙ ඒකත්වය නිසා
එකම වූ, රොටිය හා කුසලානේ
එක්ව ගන්නේ, අපි එක් කෙනෙක් නිසයි
5
ප්රීතියි ඉතා, අපගේ ඒකත්වේ මේ
ඔබද ප්රී-තී වේයැයි දැ-නෙන්නේ
බෙදා ගමූ, පෙර රසේ මේ ප්රීතී
මනාලි හා මනාලයා විඳිනා
ඔබද ප්රී-තී වේයැයි දැ-නෙන්නේ
බෙදා ගමූ, පෙර රසේ මේ ප්රීතී
මනාලි හා මනාලයා විඳිනා