Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

අති උතුම් තැනේ

යාඥාව අතිශුද්ධස්ථානය තුළ

Sinhala770
1
අති උතුම් තැනේ
සිහසුනෙන් එතුම්
ක-රුණාවෙ ගංගා ගලයි
අති උතුම් තැනේ
සිහසුනෙන් එතුම්
ක-රුණාවෙ ගංගා ගලයි
 
හාලෙලූයා, හාලෙලූයා
ක-රුණාවෙ ගංගා ගලයි
හාලෙලූයා, හාලෙලූයා
ක-රුණාවෙ ගංගා ගලයි
2
අති උතුම් තැනේ
මහිමයේ එතුම්
ආලෝකෙ මා තුළින් දිලෙයි
අති උතුම් තැනේ
මහිමයේ එතුම්
ආලෝකෙ මා තුළින් දිලෙයි
 
හාලෙලූයා, හාලෙලූයා
ආලෝකෙ මා තුළින් දිලෙයි
හාලෙලූයා, හාලෙලූයා
ආලෝකෙ මා තුළින් දිලෙයි
3
ආත්මෙට හැරී
සුවඳ දල්වමින්
ස්පර්ශ කරන් ජීව උල්පත
ආත්මෙට හැරී
සුවඳ දල්වමින්
ස්පර්ශ කරන් ජීව උල්පත
 
හාලෙලූයා, හාලෙලූයා
ස්පර්ශ කරන් ජීව උල්පත
හාලෙලූයා, හාලෙලූයා
ස්පර්ශ කරන් ජීව උල්පත

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.