Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1059
1
යේසුනී තබන්න මා
කුරුසෙ ගාව උල්පතේ
හැමට සුවය ඉන් ගලයි
කල්වරීයෙ කන්දෙනී
 
කුරුසයේ, කුරුසයේ
වේය මා මහි-මේ
මිලට ගත් මා ප්‍රාණේ
වෙන් කළ නොහේ එයින්
2
කුරුසෙ ළඟ වැටී සැළී
සිටිය මා හමු වුණේ
දීප්තිමත් පහන් තරුව
මා වටා බැබළුණේ
3
කුරුසෙ ගාව දර්ශනේ
බැටළුවාණන් පෙන්නුවේ
කුරුසෙ සෙවණෙ හැම දිනේ
යන්ට පිහිට වුව මැනේ
4
කුරුසෙ ළඟ බලා සිටිම්
විශ්-වාසයෙන් නිතී
දකින තෙක් මිදුම්කරූ
වෙන් නොවී ඒ පාමුලින්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.