Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala548
1
මා මැටි බඳුනක් සේ සදා
කිතු නිධානේ එහී බහා
බඳුන එතුම්ගේ මම වෙමී
හිමි මා තුළ වැඩ සිටිතී
2
දෙව් ස්වරූපෙට මා සදා
දෙවිඳු සැදූ ඒ භාජනේ
අඩංගු දේ එහි එක ලෙසේ
පැතිරිය යුතු ක්‍රිස්තුන්ගෙන්
3
මගේ ආත්මේ රැඳී එතුම්
පෝෂණ වන්නේ ඒ බලෙන්
මා හා එක්වන් වූ ඒතුම්
මාගේ යථාර්ථයයි
4
දිනෙන් දින ක්‍රියා කරත්
මුසුව දිගින් දිගට මතුළේ
සෑම පියවර මෙහෙයවා
සැම කොටසම පොඟවාලා
5
ප්‍රකාශ වන්නේ මා තුළින්
අනුන් හැමට පැවසෙන ලෙසේ
එතුම් පෙනෙන්නට මා තුළින්
මා විනිවිද විය යුතුවේ
6
අවශ්‍ය මට පරිණාමනෙයි
මා තවත් බිඳිය යුතුයි
සමිඳු රඳන්ට සුදුසු ලෙසින්
මැටි බඳුන වෙනස් වන්ට  

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.