Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala812
1
සමිඳු වෙත එමී
ඔබට පවසිනී
ඔබගෙන් මා කමී බොමී
විඳීමි පූර්ණයෙන්
2
වත දැකුමට ඔබේ
මසිත ඉල්පෙන්නේ
ලොල්වෙමි බොන්නට- ඔබෙන්
නිවා පිපා-සය
3
මහිම වත ඔබේ
දැක සිත ප්‍රීති වේ
මෙහි රැදෙමී යළී නොයන්ට
නිති දකින්-නටා
4
ඒ සහභාගිත්වේ
ඔබෙ කරුණාව වේ
මා සිතත් ආත්මෙත් ප්‍රීති වී
ඔබ තුළ රැදෙන්-නෙමී
5
සමිඳ මෙහි රැදෙම්
සොයමින් ඔබ තවත්
වචනෙත් යාඥාවත් තුළ රැදෙම්
ඔබ මාගෙන් ගලනා තුරා 

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.