1
නගින්නෙමී ඉහළට
තවතවත්, දිනෙන් දිනේ
සමිදුනී මගෙ දෙපා
තබනු මැන උස් බිමේ
තවතවත්, දිනෙන් දිනේ
සමිදුනී මගෙ දෙපා
තබනු මැන උස් බිමේ
ඔසවන්න මා, සිටගන්නට
කානාන් දේසේ, ඇදහිල්ලෙන්
සමිදුනේ මගෙ දෙපා
තබනු මැන උස් බිමේ
කානාන් දේසේ, ඇදහිල්ලෙන්
සමිදුනේ මගෙ දෙපා
තබනු මැන උස් බිමේ
2
දුක බිය, සැක පිරී
තැනට නෑ, ප්රිය හද
මේ තැන්වල, ඇතත් අනුන්
මගෙ යැදුම උස් බිමයි
තැනට නෑ, ප්රිය හද
මේ තැන්වල, ඇතත් අනුන්
මගෙ යැදුම උස් බිමයි
3
කොතෙක් ආවත්, සාතන්ගේ ඊ
සිටිය යුතුයි, ලොවට උඩින්
ඇදහිල්ලෙන්, ඇසු නිසා
ශුදත් ගීතය උස් බිමේ
සිටිය යුතුයි, ලොවට උඩින්
ඇදහිල්ලෙන්, ඇසු නිසා
ශුදත් ගීතය උස් බිමේ
4
නැංග යුතුයි, මුදුනට
අල්ලාගන්න, රැස් මහිමේ
ඒමුත් යදිම්, විවේකය
උස්බිම්හි ගෙනයන්න මා
අල්ලාගන්න, රැස් මහිමේ
ඒමුත් යදිම්, විවේකය
උස්බිම්හි ගෙනයන්න මා