Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala395
1
යේසුනී මතුළ වැඩෙන්න
අන් හැම මකා
මගෙ හද- ළංවෙයි ඔබ හට
පාපයෙන් මිදී
 
දිනෙන් දිනේ සවි දෙනු මැනේ
මෙ දුබලකමට මා
ඔබෙ එලිය මකයි ගනඳුර
මරණය- නිසා
2
දීප්තිය- ඔබේ වැටෙයි මා
නපුරු සිත මකා
හැම ඔබයි, මා නිෂ්ඵලයි
උග-නිමී නිතී
3
පෙන්වන්න- ඔබේ මහිමය
ශුද්ධ හා සැබෑ
දුක සැපේදි මම ගනිම්
ඔබේ ස්වරූපය
4
දෙනූ මැනේ ප්‍රීතී ඉහ-ලින්
දේව සවිය හා
ඔබේ පෙමින් සමි-ඳුනි මා
බබලවා නිතී
5
මමත්වය තව- නැති කොට
වන්න මා දිවී
සකසමින් මා දින දින ඔබෙ
නම දරන්නටා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.