Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala373
1
කිසිවක් නෑ හිමි අප මැද
මහිමේ දැක-ගන්ට
ඔබට ඇදී- එන්ට
ප්‍රේමෙන් අම-තන්ට - කිසිවක් නෑ - අප මැද
2
කිසිවක් නෑ හිමි අප මැද
ගෝසා පොළෝ තළේ
ඔබේ හඬ නොගි-ලිත්වා
ඉන් මට ප්‍රීතී වන්ට - කිසිවක් නෑ - අප මැද
3
කිසිවක් නෑ හිමි අප මැද
මේ ලෝකයේ කිසිත්
කඳුළු- යාඥා කිසිත්
වස්ත්‍රද මාගෙම - කිසිවක් නෑ - අප මැද
4
කිසිවක් නෑ හිමි අප මැද
නොඇදහිල්ල මැකේ
බිය සැක සෑම නැසේ
ඔබ ළඟ වියැකි යේ - කිසිවක් නෑ - අප මැද
5
කිසිවක් නෑ හිමි අප මැද
තොරව වලා දිලේ
සැම මීදුම් පහ කෙරේ
මුළු හද මතේ රැදේ - කිසිවක් නෑ - අප මැද
6
කිසිවක් නෑ හිමි අප මැද
ඔබ හා යන්නෙමී
ඔබම - දකින්නෙමී
මා ඔබගෙම වෙමී - කිසිවක් නෑ - අප මැද
7
කිසිවක් නෑ හිමි අප මැද
එලිය ඔබේ සදා
නැගෙනා පොළෝ රැයින්
නෙතට මගේ පෙනේ - කිසිවක් නෑ - අප මැද

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.