Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

එතුම් මළේ මා ජීවත්වෙන්ටයි

ආශා වීම ජීවනය ලෙස ක්‍රිස්තුස්වහන්සේ උදෙසා

Sinhala362
1
එතුම් මළේ මා ජීවත්වෙන්ටයි
එතුම්ට ජීවත් වෙමී
මගෙ ප්‍රේමයත්, දිවිත් දෙමී
කුරුස-පත් යේ-සුන්ට
 
මා යේසුනි මා සමිඳුනී
එමී ඔබ පසුපසිනි
දිවි හා මරණින් සේවය දෙන්නට
ඔබ මා හට දුන් ලෙසිනී
2
එතුම් මළේ මා මිය යන්ටයි
සාතන්ට පාපෙට
ගැඹුරුයි මරණේ- ඉහළයි දිවිය
එහි මා පිවි-සෙන්ටයි
3
එතුම් ජීවත්වන්නේ මටයි
පවිත්‍ර හා නිදොස්
එම- සොබා-ව මට දෙමින්
මතුළ ජීව-ත්වෙන්ටයි
4
එතුම් ජීවත් වන්නේ මගෙන්
අනුන්ට ප්‍රේමේ දෙන්ටයි
ඔවුන් නිසා- ජීවත් වෙමින්
ඒ පියමග- යන්ටයි

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.