Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

අරමුණ ප්‍රීතිය නොව දෙවිඳුන්මයි

ආශා වීම දෙවියන්වහන්සේ උදෙසා

Sinhala350
1
අරමුණ ප්‍රීතිය නොව දෙවිඳුන්මයි
සාමය ආසිරි නොව ඒතුමන්මයි
මා නොව යන්නේ ඒතුමන්මයි
කොයි ලෙස කුමන- මාර්ගයෙන් හෝ
2
ඇදහිල්ල යන්නේ අරමුණටයි
අප ගෙන යන්නේ සමිඳුන්මයි
ප්‍රාණය යන්නේ ඒතුම් අනුවයි
පුරනා තෙක් දෙව් මාගේ යාඥා
3
මාර්ගය අඳුරු- වන්නට හැකියි
ගෙවනා මිල බෝ වන්නට හැකියි
යා යුතු මාර්ගේ දන්නේ ඒතුමයි
ඒ මග ඇද නැති විය යුතුමයි
4
එතුමන්ට බෑ කීමට නොහැකියි
මා යන්නේ ඒතුමන් වෙතමයි
මහිමවත් දෙව් ඇත මෙහි දිනෙන් දිනේ
ඒ මහිමේ මා උරුමෙයි සදා 

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.