1
දැන සිටියා නම් උත්ථානේ බල
කුරුසෙට සැමදා පෙම් කරමී
මරණින් පමණයි ජීවය ඇත්තේ
ඇතිවන්නේ නැතිවීමෙන් වේ
කුරුසෙට සැමදා පෙම් කරමී
මරණින් පමණයි ජීවය ඇත්තේ
ඇතිවන්නේ නැතිවීමෙන් වේ
ජීවය නෑ නොමැරී
ජීවය නෑ නොමැරී
මරණින් පමණයි ජීවය ඇත්තේ
ජීවය නෑ නොමැරී
ජීවය නෑ නොමැරී
මරණින් පමණයි ජීවය ඇත්තේ
ජීවය නෑ නොමැරී
2
ක්රිස්තුන් මා තුළ සෑදී ඇත්නම්
හෙළිය යුතුයි අවසන් හුස්ම
කුරුසය සෙවණේ ජීවත් වී මා
ප්රාණ දිවිය මිය ගිය යුතුවේ
හෙළිය යුතුයි අවසන් හුස්ම
කුරුසය සෙවණේ ජීවත් වී මා
ප්රාණ දිවිය මිය ගිය යුතුවේ
3
දෙවිඳු සදාතන ආත්මෙ තුළින් මා
ඇණ ගැසුවොත් සමිඳුන් සමගින්
එවිට පමණි මරණය සිදුවී මා
තුළ එතුමන් දිවි වැගිරෙන්නේ
ඇණ ගැසුවොත් සමිඳුන් සමගින්
එවිට පමණි මරණය සිදුවී මා
තුළ එතුමන් දිවි වැගිරෙන්නේ