1
යේසුස් මාගේ, මට සෑම දේමයි
පුදුමයිදෝ කොතරම් ඒ ගැලවුම්කරු
ජීවිතේ රළු මූදේ අප සුරකියි
තේජස් මිදුම්කාර යේසුස් මටයි
පුදුමයිදෝ කොතරම් ඒ ගැලවුම්කරු
ජීවිතේ රළු මූදේ අප සුරකියි
තේජස් මිදුම්කාර යේසුස් මටයි
යේසුස් මටයි
යේසුස් මටයි
සෑම තැන් සැමකල්හී
යේසුස් මටයි
යේසුස් මටයි
සෑම තැන් සැමකල්හී
යේසුස් මටයි
2
රෝගේදී, සුවයේදී, සැනසීමේදී
හිගකම්හී, සම්පත්හී, යේසුස්ම වේ
හිරු එලියේ, සැඬ සුළගේ, කොතැන වුවත්
මාගෙ රැකවරණේමයි, යේසුස් මටයි
හිගකම්හී, සම්පත්හී, යේසුස්ම වේ
හිරු එලියේ, සැඬ සුළගේ, කොතැන වුවත්
මාගෙ රැකවරණේමයි, යේසුස් මටයි
3
සෙවණයි, කුළුණයි, පව්වයි මාගේ
ශක්තියයි, බලකොටුවයි, බලයයි මාගේ
යේසුස් සදාකාල ජීවනයයි
මාගෙ මිදුම්කාර යේසුස් මටයි
ශක්තියයි, බලකොටුවයි, බලයයි මාගේ
යේසුස් සදාකාල ජීවනයයි
මාගෙ මිදුම්කාර යේසුස් මටයි
4
පූජක, ප්රොපේත, මාගේ රජුයි
ජීවනේ රොටිය හා දිය උල්පතයි
ගැළවීමේ අඟ හා උදා තරුවයි
සූර්යමයි ධර්මිෂ්ඨ, යේසුස් මටයි
ජීවනේ රොටිය හා දිය උල්පතයි
ගැළවීමේ අඟ හා උදා තරුවයි
සූර්යමයි ධර්මිෂ්ඨ, යේසුස් මටයි
5
දුක්ගින්නේ, ප්රීතියේ යේසුස්ම වෙයි
හිඟයේදී, ඇතිකම්හී මා වස්තුවයි
මා හා නිතී ඉන්නා සගයාණන් වෙයි
ජීවිතෙත් මරණේදීත් යේසුස් මටයි
හිඟයේදී, ඇතිකම්හී මා වස්තුවයි
මා හා නිතී ඉන්නා සගයාණන් වෙයි
ජීවිතෙත් මරණේදීත් යේසුස් මටයි