Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

කුරුසේ මාර්ගය යනු පූජාවයි

කුරුසයේ මාර්ගය ජීවනයේ මාර්ගය

Sinhala630
1
කුරුසේ මාර්ගය යනු පූජාවයි
දෙවිඳුට දී සෑම දේ
ගිනි බසිනා වූ මරණේ ස්ථානේ
ඔබ දෙවිඳුන්හට පිදෙනා
 
මේ කුරුසෙ මගයි, ඔබ සූදානම්ද
කුරුසේ ඔබෙ කු-මක්ද
ඔබෙ සෑමදේ දුන් ඔබෙ දෙවිඳුන්ට
ඔබ විශ්වාසවන්තද
2
පහසුයි ගයමින් යදිමින් කීම
අපි සෑම දේ පුදමු කියා
එවිටයි රළු වූ කුරුසේ එන්නේ
අසීරුය වගකීම
3
ඔබ යටවේදෝ මරණෙට පැකිළී
මියගොස් මගදී කුරුසේ
එනමුත් සමිඳුන්ගේ ජීවනයෙන්
දින දින ඔබ සපිරෙන්නේ
4
ජීවන සැළසුම ඔබ සමිඳුන් හා
කුරුසේ මත මිය යාමයි
නැගිටුණු මහිමෙට පත් ඒ ජීවය
ඔබ තුළ ජීවත් වීමයි

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.