Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1308
1
පහනේ තෙල් ඇත දැල්වෙමූ
පහනේ තෙල් දැන් ති-බේ
ආත්මෙට අප හරවනු මැනේ
හරවා හැමවිට හැමදා
 
සමි-ඳ ආමෙන්, හාලෙලූයා
දැල්වෙමූ අපි සෑ-ම-දා
සමි-ඳ ආමෙන්, හාලෙලූයා
හැරෙමු හැරෙමු හැමදා
2
ඔබෙ ඊමට ඒ පහනට
වැඩිපුර තෙල් ඕනෑ වේ
ඒ වෙනුවට දෙමු අපි පහන්
නොනිවෙන්ට කිසි දවසේ
 
සමි-ඳ පුරවන්, සමි-ඳ පුරවන්,
සෑම විට තව තව වැඩියෙන්
සමි-ඳ පුරවන්, සමි-ඳ පුරවන්,
යථාර්ථයෙන් අපව
3
සමිඳුන් එන තුරු දැල්වෙමූ
දැල්වෙමු ඒ දින තෙක්ම
ඉන්පසු යමු මංගල්ලෙට
දැල්වෙමින් හැම මොහොතෙදිම
 
එන්න සමිදේ, එන්න සමිදේ
මෙන්න අප දිලෙනා දීප්තියෙන්
එන්න සමිදේ, එන්න සමිදේ
මෙන්න මනාලි ඔබේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.