Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ජීවිතේ යනු කුමක්දෝ

ශුභාරංචිය සමාන්‍යය

Sinhala1326
 
ජීවිතේ යනු කුමක්දෝ
පිළිතුර කිමදෝ අපි සොයමූ
යේසුනී යැයි අමතන්න
ක්‍රිස්තුන් සැබෑ වන්නේ
ජීවනේ අධිකව දෙන්නේ
ගලන ගඟ ලෙසිනේ
අපේ නව දිවිය තුළින්
ප්‍රීති ගලා එන්නේ
ප්‍රේමෙන් අප පුරවයි
එතුම් නිසාමයි මේ සැමදේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.