Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

දෙව් හා මිනිසාගේ නියම කථාව

දෙවිඳුන් අත්දැකීම ආත්මයාණන් තුළ

Sinhala8450
1
දෙව් හා මිනිසාගේ නියම කථාව
ආත්මික ලෝකයෙයි
ස්පර්ශ- කළ යුතුයි ආත්මෙන් මිනිසා
අත්දැකුමට නම් දෙවිඳුන්
 
මා ආත්මෙ ඉපදෙන්නේ
සපිරෙන්නේ, නමදින්නේ ආත්මෙන්
ආත්මික වචනය ජීවන ගඟුලක් සේ
මගෙන් ගලනා තුරා
2
දෙවිඳුන් මිනිසා මැවුයේ ආත්මය සේ
එමගින් නමදින්නයි
ජීවය සේ මිනිසා ලැබ දෙවිඳුන් ඔහු-
ගේ සැපයුම වෙන්නයි
3
දෙව් ආත්මේ මි-නිස් ආත්මෙට ආවේ
ඔහු යළි උපදවමින්
ආත්මෙන් සහභාගිව හැම දෙව් සම්පත්
මිනිසා ලැබගන්ටයි
4
මා කාවද්දා පුරවයි දෙව් ආත්මේ
පරිණා-මනය දී
ආත්මේ සිට ප්‍රාණේ සැම කොටසේම
මා පොඟනා තුරා
5
දෙව් ආත්මේ හා මුසුවන්නේ මා
සෑදෙන සේ එතුමන්
මට එක්වෙයි හරයද තව තව මාගෙන්
පැවසෙන්නට දෙවිඳුන්
6
දෙව්-ගේ හැම සම්පත් විඳගන්නට ඇත
අපහට ආත්මයෙන්
එය ලබනට නම් ගත යුතු හුස්මෙන්
දෙවිඳුන් සැම මොහොතේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.