Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala8468
1
ගියොත් මගින් පිට පැන
පහසුයි ගමන් මට
එ-හෙත් ක්‍රිස්තුන් විඳී බෝ දුක්
මම සිහිකරන්නෙමී
2
ලොව හැර දමා ආමී
බැඳුම් හැම ලිහා
මග- පටුයි හැම දෙය
මට එරෙහිව නැගේ
3
ලොවේ රැවුම් තුළින් සොයම්
එතුම් සිනා වත
අනුන් සොයද්දි පිට ඔපේ
මට ඒ සිනා වටී
4
මගේ පැතුම් කීර්තී නොවේ
දැන් ලාභ හෝ නොවේ
සමිඳුන්ට මෙහෙ කොට දෙනා
එතුමන් පැසසුමයි
5
ක්‍රිස්තු අසුන විනිශ්චයේ
දෙස දිනපතා බලම්
එදාට මා දිවිත් වැඩත්
ගින්නෙන් නොදැවෙත්වා
6
දිනයි ඔබ කීර්තී නාම
හැම ගරු පැසසුම්ද
හිතවතුන් ධන සම්පත්
මහත් ලෙසින් පෙනේ
7
යසස් කිසිත් නැතත් මට
තනි හෝ දිළි-ඳු නෑ
මා ආ-ශාව එතුම් පස්සේ
යන්ටයි කෙළවර තුරා
8
සමිදේ දනිම් ලොවේ මට
ලැබෙන්නෙ කුරුසයයි
මගේ පැතුම එතුම් වගේ
වන ලෙසයි සදා
9
එන්නාවු දා මහිමේ ලබම්
දැන් ඉවසිල්ලෙන් ඉමී
එතුම් නැතී ලොවේ සුව
කිසිදා නොවිඳිමී
10
කිරුළ ලබම් එදා මගේ
කඳුලුත් පිස දැමී
ඉතින් යමී විශ්වාසයෙන්
එතුම් එන තුරා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.