Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

මා ආශා දේ ඉවත් කළොත්

ආශා වීම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා

Sinhala8276
1
මා ආ-ශා දේ ඉවත් කළොත්
ඔබම මට දෙන්න
නොපහන් වුණොත් ඔබ මා කෙරේ
ඔබම මට දෙන්න
 
මා යේසුනි දයාබර
ඔබම තව දෙන්න
මම කීකරු වෙමි තව
ඔබම මට දෙන්න
2
මගේ- සිතුම් වියවුල් කළ
ඔබම මට දෙන්න
මගේ හැඟුම් සොළවා ලනා
ඔබම මට දෙන්න
3
ඇදහූ- දේ මා- ඉවත් කළ
ඔබම මට දෙන්න
උත්තර නොදුන් යාඥා තුළින්
ඔබම මට දෙන්න
4
තව- දිනක් ඉන්නේ නම් මා
ඔබම මට දෙන්න
ඊම ඔබේ ප්‍රමාද නම්
ඔබම තවත් දෙන්න

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.