1
ගෙන යන්නෙ මා, එතුමන්මය මේ
සිතුවිල්ලම දෙයි දෙව් සැනසිල්ල
මොන දේ කළත්, මා කොහි සිටියත්,
ක්රිස්තුන් අතිනුයි ගෙන යන්නෙ මා
සිතුවිල්ලම දෙයි දෙව් සැනසිල්ල
මොන දේ කළත්, මා කොහි සිටියත්,
ක්රිස්තුන් අතිනුයි ගෙන යන්නෙ මා
ගෙන යන්නේ මා ගෙන යන්නේ මා
එතුමන් අතිනුයි ගෙන යන්නේ මා
පසුපස යන්නේ මා විශ්වාසෙන්
ගෙනයන හෙයින් මා, එතුමන් අතින්
එතුමන් අතිනුයි ගෙන යන්නේ මා
පසුපස යන්නේ මා විශ්වාසෙන්
ගෙනයන හෙයින් මා, එතුමන් අතින්
2
බෝ අන්ධකාර තැන්වලත්
ඒදන් උයනේ මල් මැද සිටියත්
රළු මූදෙ හෝ නිශ්චල දියෙත්
එතුමන් අතමය ගෙන යන්නෙ මා
ඒදන් උයනේ මල් මැද සිටියත්
රළු මූදෙ හෝ නිශ්චල දියෙත්
එතුමන් අතමය ගෙන යන්නෙ මා
3
සමිදේ ඔබේ අත මාතින් ගෙන
මිමිණුම් තැවුම් කිසිවක් නැතිව
මොන දේ වුවත් තෘප්තී වන්නෙම්
ඔබම නිසා, ගෙන යන්නෙ මා
මිමිණුම් තැවුම් කිසිවක් නැතිව
මොන දේ වුවත් තෘප්තී වන්නෙම්
ඔබම නිසා, ගෙන යන්නෙ මා
4
පොළොවේ මගේ වැඩය නිමවී
සතුරාව ජයගෙන ඔබම මගින්
මරණේ රළෙන් මම පැන නොයමී
ඔබගේ ජයයි ගෙනයන්නෙ මා
සතුරාව ජයගෙන ඔබම මගින්
මරණේ රළෙන් මම පැන නොයමී
ඔබගේ ජයයි ගෙනයන්නෙ මා