Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

සමිඳුන් වෙත හද හැරෙනා විට

ගැයීමට දේව වචනය

Sinhala1345
 
සමිඳුන් වෙත - හද හැරෙනා විට
ඒ තිරය ඉවත් වන්නේ
හරවන් හැමදා - හද සමිඳුන් වෙත
ඒ තිරය ඉවත් වන්නේ
ඒ ආත්මෙ සමිඳුන්ය
ඇත්නම් සමි-ඳු ආත්මේ
නිදහස වේ - කොතරම් වේදෝ
සමිඳුන් වෙත - හද හැරෙනා විට
ඒ තිරය ඉවත් වන්නේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.