1
පිය දෙවිඳා-ණෙනි
ප්රීතී- වෙමු අපි
පරදා මරණේ අඳු-ර
ඔබ පුතු හා සිටිමූ
ඒ තු-මන් මිනිසෙ-ක් වේ
පැහැදිලි අහසේ
ඔබෙ නොනිමී කරුණා-වේ
සදාතන ප්රේමේ
ප්රීතී- වෙමු අපි
පරදා මරණේ අඳු-ර
ඔබ පුතු හා සිටිමූ
ඒ තු-මන් මිනිසෙ-ක් වේ
පැහැදිලි අහසේ
ඔබෙ නොනිමී කරුණා-වේ
සදාතන ප්රේමේ
2
ඒතුම් අපේ පියා-ණන්
අපේ දෙවිඳුන් වේ
එතුම් ඔබේ පෙම්වත් වූ
හද සතුට වේ
අපි ඒතුම්ගෙයි ප්රීතියෙන්
ඒතුම් තැන ගත්තේ
ලබන්ට ඔබෙ ප්රෙමය
ඔබෙ දිලෙනා වත
අපේ දෙවිඳුන් වේ
එතුම් ඔබේ පෙම්වත් වූ
හද සතුට වේ
අපි ඒතුම්ගෙයි ප්රීතියෙන්
ඒතුම් තැන ගත්තේ
ලබන්ට ඔබෙ ප්රෙමය
ඔබෙ දිලෙනා වත
3
අප වටලන ප්රේ-මේ
කිසිදා මැකී නොයේ
එතුමන් තුළ ඒ ප්රේමෙන්
අපටත් බෝ පෙම් කරයි
එතුමන් තුළ ඔබෙ ප්රේමය
සදා විවේක ලබයි
බෝ පුතුන් හා සොයූරන්
එතුම් තුළ ආසිරි වේ
කිසිදා මැකී නොයේ
එතුමන් තුළ ඒ ප්රේමෙන්
අපටත් බෝ පෙම් කරයි
එතුමන් තුළ ඔබෙ ප්රේමය
සදා විවේක ලබයි
බෝ පුතුන් හා සොයූරන්
එතුම් තුළ ආසිරි වේ