Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ස්තූතියි ස්වාමී ශුද්ධ මේසේ

සමිඳුන් පැසසීම උන්වහන්සේ සිහි කිරීම

Sinhala221
1
ස්තූතියි ස්වාමී ශුද්ධ මේසේ - මිදියුෂ හා රොටී නිසා
මේ මේසේ ඔබ විඳින්නේ - දෙව් පෙමේ බොජුනයි
මේ රොටී අප නිසා පිදූ ඒ - ශරීරයේ සංකේතයයි
මිදී යුෂ අප නිසා හෙළූ ඒ - ලේවල සංකේතයයි
 
ස්වාමී ශුද්ධ මේසේ
ශුද්ධ වූ සංකේත හා
එහි උතුම්කම පුදුමයි
සොයා නිමන්නට බෑ
2
ඔබේ මිදීමේ මරණෙ මාර්ගෙන් - නිකුත් කරන්නට ජීවනේ
ඔබ පවා ඔබ අපට දුන්නේ - ඔබේ සැම ලබන්නටයි
මිදි යුෂ හා රොටී ගෙන අප - පව-සන්නේ මරණේ ඔබේ
ස්වාමිනී අපි කමින් බොමින් අපි - ප්‍රේමයෙන් සිහි කරන්නෙමු
3
අබි-රහස් වූ ඔබ ශරීරේ - දක්වනා රොටියෙන් මෙහී
ඔබේ සියල් සාමාජිකයන් - හා බැඳී සිටිමු
මිදි-යුෂ කුසලානය මේ - දැන් අපි ආසිරි දෙනා
ඇද-හිලිවත් සැමදෙනා හා - ඔබේ ලෙයින් බැඳී ඉමූ
4
ඔබ අපේ කොටසයි සදා කල් - මෙහී ලබන්නේ පෙර රසේ
ඔබේ රජය බලා සිටින්නේ - ඔබ වහා එනතුරුයි
ඔබේ රජ-යේ යළි එන විට - ජය ලබන්නන් සියල්ල හා
නැවුම් ලෙසින් ඔබ රස විඳින්නේ - ප්‍රිය මනාලිය වී ඔබේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.