Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala468
1
මා හේවායෙක්ද කුරුසේ
ගෝලයෙක්ද බැටළුන්ගේ
බිය ලැජ්ජා වන්නෙදෝ මෙමා
කියන්ට නාමේ ඒ
 
නාමයෙන් අනර්ඝ වූ
මා නිසා මළාවූ යේසුන්ගේ
පිළිණයේ කිරුළ දිනා ගනිම්
නොතකා කුරුසේ මගේ
2
අහසේ- ගෙන යනු ලබන්නදෝ
මල් යහනේ මා සිටින්නදෝ
සිටිද්දී අනුන් සටන් වැදී
දිනුම් සොයා ලේ විලේ
3
නැතිදෝ- මූණ දෙන්නට මට
සතුරෙක් සටන් වදින්නට
මිතුරෙක්දෝ මේ රුදු ලොව
දෙව් වෙත මා ගෙන- එනා
4
දිනන්ට- කළ යුතුයි සටන්
වඩන්න- සමිඳ මා දිරී
වෙහෙසී දුක් දරා ලබන්නෙමී
වදනින් ඔබේ දිරී

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.