Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
1
නාමයෙ ඔබගේ - ගැඹුරු පත්ලේ
කිමිදෙමි දෙවිදේ - සැනසුමෙනී
දවස දිගුවුණත් - ඔබ මට සෑහේ
ගනඳුරු රෑටත් - ඔබ සෑහේ
2
ඔබ මගෙ දෙවිඳුන් - සියල්ල පිරිපුන්
මැවිය හැකියි මට - හිඟ හැමදේ
බලවත් හස්තය - මා යන මාර්ගේ
විසුරයි හාස්කම්- සෙනෙහසිනේ
3
ඔබ අදහන මා - බිය දුරලා
නැවත රැඳී ඉමි ඔබගේ ළයේ
ගැඹුරුම නිසලම - විවේකයෙන්
ප්‍රේමෙන් පසසා - ඔබෙ මාර්ගේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.