Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala220
1
මේ ඔබගෙ මේසය දෙස බලා
ඉමු පුදුමයි ලකුණු ඒ
එක් රොටිය හා කුසලානය
දැක්වේ දෙව් කී ලෙසේ
2
ඒ රොටිය ජීවන රොටිය වේ
අප දිව්‍ය ආහාරයයි
නිකුත් වුණේ, ඔබ මරණයෙන්
ඔබ බෙදාගන්ටයි
3
ඒ කොටස වේය කුසලානේ
යේසුන් ලෙයින් සැදී
මේ ආසිරී කුසලානයෙන්
අපි ලබමු දෙවිඳු දේ
4
ඒ ජීවන රොටිය කන්නෙමූ
ඔබයි බෙදා-ගන්නේ
සිහිකරමු ඔබව ප්‍රේමයෙන්
ඔබගෙන් කමින් අපී
5
අපි භුක්ති විඳිමු ආසිරී
බිව් ඒ කුසලානයෙන්
සිහිකරමු එලෙස ප්‍රීතියෙන්
අප ඔසවනා තුරා
6
මේ රොටිය හා කුසලානයෙන්
ඔබෙ මරණෙ පවසමූ
ඔබ ජී-වනෙයි සැමදා අපේ
අපි සාක්ෂි දරනෙමූ
7
ඒ මහිම පැය බලා ඉමූ
ඔබ හා මංගල්ලයේ
භුක්ති- විඳිම් අපි පූර්ණයෙන්
ඔබ පසසමින් සදා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.