Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala319
1
උල්පත මා- ආශීර්වාදේ
ඔබෙ මහිමේ ගයමී
කරුණාවේ ධාරාවන්
කැඳවති පැසසුම් ගී
ඈ-ත ගොස් සිටිය-දී
යේසුන් සෙව්වේ මා
මගෙ ප්‍රාණේ ගළවන්ට
සිය අනගී ලෙයින්
2
ඒ ප්‍රසා-ද දීමනාවෙන්
මම සීමා වෙමී
ඒ යද-මින් බැඳලන්න
මගෙ හද ඔබට-ම
උගන්වන්-න මට සමිදේ
එය මනිනා මිනුම
නොවෙනස් වූ ඔබෙ ප්‍රේමේ
මා ගයනා අතරේ
3
දෙව් අත්හැර සැරිසැරුමට
නැඹුරුව මට ඇත්තේ
මගෙ හද මුද්‍රා කළ මැන
ඉහළින් ඔබෙ ආත්මෙන්
එමගින් ගළවා පාපෙන්
ලේවලින් ගත් මිලදී
මම ජීවත් වෙමි පොළොවේ
දෙව් දරුවෙකු ලෙසිනේ.

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.