1
සමිඳුන්ට ගයමු අපි ආත්මෙන්
සමිඳුන්ට ගයමු බැතිනී
ගයමින් හලෙලූයා යේසුස්ට
එක්වෙමූ ඒකත්වෙන් ඒතුම්ට
සමිඳුන්ට ගයමු බැතිනී
ගයමින් හලෙලූයා යේසුස්ට
එක්වෙමූ ඒකත්වෙන් ඒතුම්ට
2
බොහො කල් සිටියෙමු ආගමේහී
බොහො කල් සිටියෙමු සිතිනී
බොහොකල් සිටියෙමු හැඟීමෙහී
සොයමින් මුත් හමු නොවෙමින්
බොහො කල් සිටියෙමු සිතිනී
බොහොකල් සිටියෙමු හැඟීමෙහී
සොයමින් මුත් හමු නොවෙමින්
3
උගනිමු හැරෙන්නට ආත්මයට
උගනිමු ක්රිස්තුස් වන්ට ජීවය
උගනිමු කෑමට අපි යේසුන්
මිදෙන්ට හැම පීඩාවෙන්
උගනිමු ක්රිස්තුස් වන්ට ජීවය
උගනිමු කෑමට අපි යේසුන්
මිදෙන්ට හැම පීඩාවෙන්
4
හලෙලූයා ආත්මේ ජීවනේට
හලෙලූයා නැවුම්කමට
හැරෙමින් අපි ආත්මෙට සිතින්
විඳිමූ සම්පත් ක්රිස්තුන්ගේ
හලෙලූයා නැවුම්කමට
හැරෙමින් අපි ආත්මෙට සිතින්
විඳිමූ සම්පත් ක්රිස්තුන්ගේ