Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ප්‍රීතියෙන් දිය ඇද ගමූ

ගැයීමට දේව වචනය

Sinhala1340
 
ප්‍රීතියෙන් දිය ඇද ගමූ
ගැළවුමේ ඒ ළිංවලින්
ඒ දවසේ සමිඳුන්ට
ප්‍රශංසා දී... //
නාමය කියා
එතුම් ක්‍රියා කියා මිනිසුන්ට
පවසන්න, ඒ නාමේ එසවූයේ යැයි
හඬ නගව්, සියොනේ ජනතාවෙනී
මහිම වේ ශුද්ධ වූ ඉශ්‍රායෙල්හි දෙවිඳුන්ට

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.