Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ඒ අය සියොනට ඇවිදින්

ගැයීමට දේව වචනය

Sinhala1342
 
ඒ අය සියොනට ඇවිදින්, උස්තැන්වල ගී ගයමින්
එක්වී සමිඳුන් යහපත වෙත, ගලමින් එන්නෝ
ධාන්‍ය හා මිදිපැන්ද, තෙල් සහ ලපටි සතුන්ද
ගවගාලේ හා රැළෙහී, පොඩි පැටවුන් නිසා.
ඔවුන්ගේ හැම ආත්ම-ද, ජල පිරි උයනක් සේ වේ
කිසිදා ඒ අය යළි නෑ, දුකට- පත්වන්නේ
සමිඳුන් සියොනන්, ගෙනා විට යළි වාලුන්
මේ අපී - වීමුව
සීන දුටුවන් - සේ
අපේ මුව සිනාවෙන්
දිව ගායනාවෙන් පිරුණේ
ජාතීන් අතරේ කීවෝ
කළ බව සමිඳු මහත් දේ
කළ බව සමිඳු මහත් දේ අපට
සමිඳුන් මහත් දේ අපට කළා යැයි
සමිඳුන් අපට මහත් දේ කළ සේක
එබැවින් වෙමු ප්‍රීති //

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.