Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1151
1
බොන්න ගඟුලෙන්, ගලනා පිවිතුරු, සිංහාසනයෙන්
කන්න! සාර- පලයෙන් සපිරී ජීවනේ ග-සින්
බලන්න ඉර සඳ පහන්ද නෑ මෙහි දෙන්ට ආලෝකේ
රාත්‍රියක් මෙහි නෑ
 
ආත්මයාණන් හා මනාලී
එන්න යැයි කියත්
අසන්නන්ද හඬ ගසාවා
එන්න යැයි කියා
පිපාසාවෙන් පෙලෙනා වූ
සෑමදෙනා ඒවා
ජීවනෙ දිය බොන්ටා
2
ක්‍රිස්තුන් අ-පේ ගඟ හා දිය වේ, ඇතුළතින් ගලනා
ක්‍රිස්තුන් අ-පේ පළතුරු ගස වෙයි, සෑ-ම රස විඳිනා
ක්‍රිස්තුන් අ-පේ දවසයි එලියයි, අළුයම් ත-රු-වයි
අපගේ සෑම දේ
3
සෝදන්නේ සළු අ-ප කන්ට ජීවනේ ගසින්
ස්වාමිනි ආමෙන් හාලෙලූයා යේසුස් ඉමිහිරි
ආත්මේ අපගේ මෙහෙයා ක්‍රිස්තුන් විඳගනිමූ
ක්‍රිස්තුන් බෝ අනගියි
4
අ-පේ ගේ දැන් හිරුටත් වැඩියෙන් එලියෙන් බබලන්නේ
සෑම සොයුරන් එකමුතු වීලා සැබවින් එක්වන් වේ
යේසුස් එක් කළ අපමයි ඒතුම් වි-දහාලන්නේ
අපේ සභාවේදී.

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.