Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1054
1
මා-ව පසුකර නො-යා
මා හඬ අසනු මැනේ
අන්- අය වෙතට යද්දී
පසුකර නොයනු මැනේ
 
ගැළ-වුම්-කරුනී
මා හඬ අසනු මැනේ
අන්- අය වෙතට යද්දී
පසුකර නොයනු මැනේ
2
ඒ දයා සිහසුනෙන් ඔබේ
ලබන්න සැනසීම
මා වැටී පසුතැවෙද්දී
දෙනු මැන ඇදහීම
3
ඒ උතුම්කම අද-හා
මුහුණ ඔබේ සොයමී
තුවා-ල වූ බිඳුණු ආ-ත්මේ
සුවකොට මුදනු මැනේ
4
උල්-පතයි සැනසුමේ මා
ජී-වනේටත් වැඩියෙන්
ස්වර්-ගෙ පොළොවේ කවුදෝ
මට ඔබ හැර ඉන්නේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.