Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ජීවනේ ගසේ මිහිරියි ඵල

ක්‍රිස්තුන් අත්දැකීම කෑම සහ බීම ලෙස

Sinhala1143
1
ජීවනේ ගසේ මිහිරියි ඵල
පූර්ණයි දෙව්ගෙන් ජීවනේ
මැරී- උන් මා- ජීවත් වෙමී
හාමතේ උන් මා දැන් කමී
2
ගෙනා-වේ මා ඒ ගස වෙත
කන්ට දෙවී-දුන්මයි
කොතරම් අගනේ ද ඒ ගස
ඇරඹූ විට කන්-ට මා
3
සමි-දුන්මයි කෑම- මගේ
කෑමේ සැප-යුමයි
නිර්මල සතුටයි තෘප්තියද වේ
කිසිදා නොලැබූ විරූ
4
නොමිලේ කමී ජීවේ ගසින්
එකම මාර්ගේ කෑමයි
මතුළේ දමා දෙව් ජී-වනේ
එමගින් ජීවත් වන්ට

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.