Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1085
 
ඒ නාමෙ අනගියි
උපදේශකද වෙයි
බලවන්ත දෙවිඳුයි
මාගේ යේසූන්
දරුවෙක් පුතෙක්ය
සදාකල් පියාය
සමාදානෙ කුමරා
මාගේ යේසූන්
දෙවිඳුන් මැවුම්කාර
ගැළවුම්කරුන් මාගෙ
දැන් ආත්මයා-ණන් වේ
ආත්මෙන් නමදිමූ
ප්‍රේමෙන් පසසමූ
ඒ නාමෙ අනගියි
මාගේ යේසූන්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.