Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1061
1
මා හද තුළට එන්න ස්වාමිනී
එන්නැයි- කියා මම යදිමී
කැළඹී සැළී මෙමා දැන් ඉන්-නේ
දැන් එන්-න මා තුළට
 
මා හද තුළට, මා හද තුළට
මා හද තුළට සමි-ඳුනී
අද එන්-න, නවතින්-න
මා තුළට එන්න ස්වාමිනී
2
මා හද තුළට එන්න ස්වාමිනී
ඔබ ඕනෑ මේ දිවි ගමනේ
පාපේ බර බෝ සේ මට දැනේ
එන්-න මේ දැන්ම
3
මා හද තුළට එන්න ස්වාමිනී
මා සෝදා දී ආලෝකේ
මා පුරවන්න ඔබගෙ ආත්-මෙන්
මෙහෙයා මා මුළුමනින්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.