Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

සෙනෙහසින් සොයා ඇවිත්

ශුභාරංචිය සාක්ෂිය

Sinhala1068
1
සෙනෙහසින් සොයා ඇවිත්
පවින් ගිලන් වු මා
කරපිටින් ගෙනැත් තබා
රැළ තුළේ යලී
ගී ගයද්දි දෙව් දුතුන්
ස්ව-ර්ගේ පුරා රැව් දෙමින්
 
ප්‍රේමය- ඒ මා සෙවූ - ලේය මාගෙ මිල ගෙවූ
බැටළු රැළට මා යළිත් ගෙනා - ඒ දයාව විස්මිතයි ඉතා
2
පව් තුවාල සෝදලා
මිදියුසෙන් තෙලින්
හමුවුණේය, ඔබ මගේය
රහසිනී කියා
ඒ ඇසූ මුදූ හඬින්
දුක් සිත- පුරා ප්‍රීතියෙන්
3
නියෙන් ලියූ දේ පෙන්නුවේ
ලේ මිල- ගෙවා
සරදමේ කටු- ඔටුන්න
හිස එතුම් දමා
විඳින්ට මේවන් වේදනාවන්
දුටුවෙදෝ කුමක්- මා තුළේ
4
ඉමී එතුම් අබි-යසේ
හිරු- රැසේ වතේ
විස්මයෙන් සොයා යමී
ආසිරී එතුම්
ප-සසන්ට ඒ-තුමන්
සදාතනේ මදී කියා දැනේ
5
පැයෙන් පැය ගෙවෙද්දි දැන්
සියල් විවේකයේ
දීප්තිමත් නිමල උදාව
තෙක් බලා හිඳිම්
නිමල මනාලියක් ලෙසින්
කැඳවන තුරු- එතුම් කරා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.