Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1058
1
මට පැළුණු ඒ - පර්වතේ
සඟවන්- මා ඔබ තුළේ
ඔබ ඇල-යෙන් ආ ගලා
වතුර හා- ඒ ලේ ඔබේ
පාපයේ ඒ මිලය වී
මා දොසින්- ඒ ගළවන්ට
2
මාගේ දෑතේ - වැඩට බෑ
ඔබ නීතී- සපූ-රන්ට
දිරිය හෝ මා කඳුලට
සදාකල්- නොහැකි වේ
මාගෙ පව් ම-කා ලන්ට
ඔබටමයි- ඒ කළ හැකී
3
හිස් අතින්ම- එන්නෙමී
ඔබෙ කුරූ-සේ බදනෙමී
නිරුවතින්- වස්ත්‍ර සොයා
සරණ ඔබ-ගෙන් අයදිමී
කිළුටු මාව උල්පතින්
සෝදමින් නොමැරෙන්ට
4
අන්තිම හුස්ම හෙළා
මරණයෙන්- මා නෙත් පියා
මා නොදත් - ලෝ වෙත නැගී
දකිමි ඔබ - විනිශ්චයේ
මට පැළුණු ඒ- පර්වතේ
මා සඟවන් - ඔබ තුළේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.