Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

කවදාද එන්නේ යළි සමිඳුන්

මහිමයේ පැතුම ආශා වීම සහ යාච්ඤා කිරීම

Sinhala962
 
කවදාද එන්නේ යළි සමිඳුන්
ආසයි දකින්ට මුහුණ ඔබේ
ජය ගී-තය ගයන්නට
මගෙ පෙම්බර හිමි දකින්නට
වහා එන්න, ප්‍රමාද නො-වී
කවදාද එන්නෙ මා සනසන්ට
වහා එන්න, ප්‍රමාද නොවී
ආසයි ඉන්නට ඔබ හා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.