Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ඕ හාලෙලූයා මට ප්‍රීතියි

ගැළවීමේ සහතිකය, ප්‍රීතිය සමාන්‍යය

Sinhala348
1
මාව පාපෙන් මිදු දා පටන්
මා ජීවිතේ ප්‍රීතියකී
පොළොවේ හැම දුක් කරදර මැද්දේ
යේසුස් දැනගැන්මයි ප්‍රීතිය
 
ඕ හාලෙලූයා - මට ප්‍රීතියි
ඒ ක්‍රිස්තුන් මා - විඳිනා නිසා
පොළොවේ මූදේ - කොතැන වුවත්
යේසුස් ඇත්නම් - එතැනයි ප්‍රීතී
2
පොළොව වරක් - කටුක තැනක්
යේසුස් සිනා පාන තුරූ
දැන් මා තුළේ ඉපදී ප්‍රීතී
යුගයන් පුරා එය පවතී
3
ගිරි මුදුනේ, කඳු නිම්නයේ
දුගී පැලේ, මාලිගයේ
පොළොවේ කොහේ හිටියත් කම් නෑ
යේසුස් ඇත්නම් එතැනයි ප්‍රීතී

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.