Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

මගෙ වැළපුම ඔබ නැටුම කළා

ගැයීමට දේව වචනය

Sinhala1334
 
මගෙ වැළපුම ඔබ නැටුම් කළා
දළ රෙදි ඉවතට ලා
මගෙ වැළපුම ඔබ නැටුම් කළා
තුටු පිළියෙන් සරසාලා
පසසමි කෙළවර තෙක් දිවියේ
නෑ නිහඬව ඉන්නේ මා
මා සමිදේ දෙවිදේ
මා තුති පුදමී සදා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.