Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala308
1
යේසුස් මාගේ - නිසැකමයි
එය දෙව් මහිමේ - පෙර රසයයි
දෙව් ගැළවීමේ - උරුමකරුයි
ආත්මෙන් ඉපදී - ලෙයින් සේදූ
 
මේ මා කථාවයි - ගීතයයි
පසසා දිනේම - මිදුම්කරූ
මේ මා කථාවයි - ගීතයයි
පසසා දිනේම - මිදුම්කරූ
2
පූර්ණ යටත්කමේ- හා ප්‍රීතියේ
ඔසවා ගැන්මේ - දසුන් පෙනේ
දෙව්දුත් බසින්නේ - ඉහළින් ගෙනා
කරුණාවේ රැව් හා - රහස් ප්‍රේමේ
3
පූර්ණ යටත්කමයි - හැම නිශ්චලයි
මිදුම්කරූ තුළේ - ආසිරි ප්‍රීතී
එතුම් යහපතින් - ප්‍රේමෙන් පිරී
එනතුරු ඉන්නේ - ඉහළ බලා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.