1
සමිදේ- පැසසුම් දෙන්නෙමූ
වන්නා වූ සැම දේ ඔබ
පොහොසත්ය, අසිරිමත් ය
පෙම්වත් හා අන-ගි වේ ඉතා
වන්නා වූ සැම දේ ඔබ
පොහොසත්ය, අසිරිමත් ය
පෙම්වත් හා අන-ගි වේ ඉතා
ඔබ සෑම සැපයුම වේ
උතුරාය පැසසුම් හදේ
අප සෑම ආශාවන් සපු-රා
පිනවන්නේය සෑමදා
උතුරාය පැසසුම් හදේ
අප සෑම ආශාවන් සපු-රා
පිනවන්නේය සෑමදා
2
දෙවිඳුන්ය සත්යයේ ඔබ
දෙවිඳුන් ආලෝකේ හා ප්රේමේ
දෙවිඳුන්ය අප ජීව-නේ
දෙවිඳුන්ය උද්දා-මයේ
දෙවිඳුන් ආලෝකේ හා ප්රේමේ
දෙවිඳුන්ය අප ජීව-නේ
දෙවිඳුන්ය උද්දා-මයේ
3
මිනිසෙක්ද වේය ඒතුමන්
උතුම් හා පිවිතුරු වේ
දෙවිඳුන් ප්රීති වන කෙනෙ-කී
අපේ ප්රේමෙ සුර-කිනා
උතුම් හා පිවිතුරු වේ
දෙවිඳුන් ප්රීති වන කෙනෙ-කී
අපේ ප්රේමෙ සුර-කිනා
4
වහලෙක් ද වේය බෝ යටත්
සේවේ දෙන්නා වූ අපට
කුරුසයේ මරණයෙන්ද
අප හැම මුදන්-නට
සේවේ දෙන්නා වූ අපට
කුරුසයේ මරණයෙන්ද
අප හැම මුදන්-නට
5
රජුන්ගේ රජුද වේ ඔබ
ජීවෙන් හා ප්රේමෙන් රජ වූ
ආලේපේ දුන් දෙවිඳු බලයෙන්
අප හා රජ කරන්නට
ජීවෙන් හා ප්රේමෙන් රජ වූ
ආලේපේ දුන් දෙවිඳු බලයෙන්
අප හා රජ කරන්නට
6
සමිදේ ඔබ සමරමූ
ඔබගේ සියල්ල විඳිමු
ප්රේමයෙන් ඔබ විඳින්ට
ඔබගෙ අනු රුව වෙමු
ඔබගේ සියල්ල විඳිමු
ප්රේමයෙන් ඔබ විඳින්ට
ඔබගෙ අනු රුව වෙමු