Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

රස බලා දැනගන්න

ශුභාරංචිය සමාන්‍යය

Sinhala1331
1
රස බලා - දැනගන්න
සමිඳාණන් - යහපත්ය
ඔබටත් මටත් - එතුම් යහපත්
එබැවින් රස - විමසන්න
2
සමිඳුන්ට - අමතන්න
ජීවිතෙ ඔබේ - පෙරළන්න
ඒ කරුණාව - දෙන්නේ එතුම්
සැමතැනදී - අමතන්න
3
දැනෙනු ඇතේ - ගලනා බව
ඔබ හදට - සැබෑ ප්‍රේමේ
දෙවිඳුන්ගෙන් ඒ - ගලා එන්නේ
ලද බව දැනේ - සැබෑ ප්‍රේමේ
4
ඔබ තුළ එතුම් - ජීවනයට
පැසසුම් දෙන්න - දැන් සමිඳුන්ට
කිතුගෙන් යමක් - ඔබෙ දිවියට
දා ඇත එතුම් - දැන් පසසන්න

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.