1
බෙතානියේ - අප වෙන් වූ දා පටන් මා
ඇත්තේ හදේ - නොනිමී හිස්කමකී
නලා ගසින් - ගන්නේ කෙසේද වීණා
ගයම් කෙසේ - ඔබ නැතිව මා ගීතේ
රෑ යාමයේ - මා තනිව- මුර කරන්නේ
සතුටත් දුකත් - වෙනස්ව නො-දැනේ
හෙළමී සුසුම් - සිහිවී ඔබ එන පොරොන්දූ
මා ස-මි-දේ ඇයි ඔබ තාමත් නො-එන්-නේ
ඇත්තේ හදේ - නොනිමී හිස්කමකී
නලා ගසින් - ගන්නේ කෙසේද වීණා
ගයම් කෙසේ - ඔබ නැතිව මා ගීතේ
රෑ යාමයේ - මා තනිව- මුර කරන්නේ
සතුටත් දුකත් - වෙනස්ව නො-දැනේ
හෙළමී සුසුම් - සිහිවී ඔබ එන පොරොන්දූ
මා ස-මි-දේ ඇයි ඔබ තාමත් නො-එන්-නේ
2
ගවඔරුව- කියයි මට ගෘහයක් නෑ යැයි
කුරුසේ ඔබේ - දුරලයි මා ආශාවන්
අරමුණ මාගේ - ඔබ හින්දා සොයමී දැන්
ඔබෙ ඊමෙදී - යහපත් වූ දේශයක්
ඔබ ගිය නිසා - මා ප්‍රීතී වියැකී ඇ-ත්තේ
මා ගීතයේ - මිහිර- මැකී ගියේ
ඔබ ගිය නිසා - හිස්ක-මයි මා පුරන්නේ
ඔබ ප-මා නොවී එතැයි බලා ඉමී
කුරුසේ ඔබේ - දුරලයි මා ආශාවන්
අරමුණ මාගේ - ඔබ හින්දා සොයමී දැන්
ඔබෙ ඊමෙදී - යහපත් වූ දේශයක්
ඔබ ගිය නිසා - මා ප්‍රීතී වියැකී ඇ-ත්තේ
මා ගීතයේ - මිහිර- මැකී ගියේ
ඔබ ගිය නිසා - හිස්ක-මයි මා පුරන්නේ
ඔබ ප-මා නොවී එතැයි බලා ඉමී
3
දන්නා නමුත්, අබිමුව පෙම්වත් වූ ඔබේ
අඩුවක් දැනේ- මා හද තුළෙහී
ආලෝකයත්- සුරැකීමත් ඔබ දෙන්නා වූ
මඳ යැයි දැනේ, ඔබවයි ඕනෑ මට
සාමේ ඔබේ - ඇතත් තනිකම දැනෙන්නේ
ප්‍රීතිය ඇතත්- සුසුමක් ඉතිරිව ඇත්තේ
සංසිඳුණත් - ඔබෙ මුහුණ දැක ගන්ට
නිහඬ ආශාවන් හඬ නංවා නික්මෙන්නේ
අඩුවක් දැනේ- මා හද තුළෙහී
ආලෝකයත්- සුරැකීමත් ඔබ දෙන්නා වූ
මඳ යැයි දැනේ, ඔබවයි ඕනෑ මට
සාමේ ඔබේ - ඇතත් තනිකම දැනෙන්නේ
ප්‍රීතිය ඇතත්- සුසුමක් ඉතිරිව ඇත්තේ
සංසිඳුණත් - ඔබෙ මුහුණ දැක ගන්ට
නිහඬ ආශාවන් හඬ නංවා නික්මෙන්නේ
4
පිටුවහලේ - ඉන්නා අය-ටයි ඕනෑ
නෑයන් කරා - එන්ට- සිය දේසේට
පිට දේසේ - කවුදෝ සිහි නොකරන්නේ
ලොල් නොවන්නේ - වෙන්වූ පෙම්වතුන්ට
සමිදේ මගේ - හැකිදෝ මේ ලෝකේ දේට
සම-වන්ට - ප්‍රීතියට ඔබේ ඊමේ
එබැවින් මෙහි - අබිය-ස ඔබේ නැත්නම්
ඔබ එනතුරු යළි, හෙළමී සු-සුම්
නෑයන් කරා - එන්ට- සිය දේසේට
පිට දේසේ - කවුදෝ සිහි නොකරන්නේ
ලොල් නොවන්නේ - වෙන්වූ පෙම්වතුන්ට
සමිදේ මගේ - හැකිදෝ මේ ලෝකේ දේට
සම-වන්ට - ප්‍රීතියට ඔබේ ඊමේ
එබැවින් මෙහි - අබිය-ස ඔබේ නැත්නම්
ඔබ එනතුරු යළි, හෙළමී සු-සුම්
5
වහා ඇවිත් - ගන්ට මා ඔබගේ ළඟට
පොරොන්දුව - අමතක වී ගියෙදෝ
මා සිටියේ - දවස් අවුරුදු ගෙවමින්
තවමත් ඉමී - ඒමුත් ඔබ නෑ එන්නේ
සිහි කළ මැනේ - මා බලා උන් ඒ කාලේ
පියවර ඔබේ - තවමත් බෝ ඈත වේ
තව කොතෙක් කල් - බලා ඉන්නටදෝ මා
සැදී මහි-මෙන් ඔබ යළි එ-න-තුරා
පොරොන්දුව - අමතක වී ගියෙදෝ
මා සිටියේ - දවස් අවුරුදු ගෙවමින්
තවමත් ඉමී - ඒමුත් ඔබ නෑ එන්නේ
සිහි කළ මැනේ - මා බලා උන් ඒ කාලේ
පියවර ඔබේ - තවමත් බෝ ඈත වේ
තව කොතෙක් කල් - බලා ඉන්නටදෝ මා
සැදී මහි-මෙන් ඔබ යළි එ-න-තුරා
6
පරම්පරා - ගණන් ඔබේ ශුදතුන්
පැමිණී ගියා - එනමුත් නෑ දුටුවේ
ඉටුවන සැටී- ඔබ දුන්නූ ඒ පොරොන්දූ
කොතරම් දීර්ඝ- වේ දෝ ඒ කාලය
සමිදේ ඔබේ - පියවර ඇයි නොදැනෙන්නේ
ඇයි ස්වර්ගයන් - මුද්‍රා තබා ඇත්තේ
අහෝ තවත් - බලා සිටින්ට වේදෝ
අසම- ඔබේ මහිමේ දකිනා- තු-රා
පැමිණී ගියා - එනමුත් නෑ දුටුවේ
ඉටුවන සැටී- ඔබ දුන්නූ ඒ පොරොන්දූ
කොතරම් දීර්ඝ- වේ දෝ ඒ කාලය
සමිදේ ඔබේ - පියවර ඇයි නොදැනෙන්නේ
ඇයි ස්වර්ගයන් - මුද්‍රා තබා ඇත්තේ
අහෝ තවත් - බලා සිටින්ට වේදෝ
අසම- ඔබේ මහිමේ දකිනා- තු-රා
7
සිහිවේ ඔබ - එනතෙක් බලා උන් කා-ලේ
වසර ගණන් - මා තනිව නොවේ
සමගයි බොහෝ - ශුදත් පරම්පරා-වන්
ඔබට යලී - එන සේ හඬ ගැසූ
නිමක් නැති - කදුළු හා යාඥාවන්-ට
දෙනු මැනේ - පිළිතුරු ඔබෙ ඊමෙන්
යුගයේ රාවේ - ලෙස පැමිණෙනු මැනවී
හඬට ඒ දනන්ගේ පිළිතු-රු- දී
වසර ගණන් - මා තනිව නොවේ
සමගයි බොහෝ - ශුදත් පරම්පරා-වන්
ඔබට යලී - එන සේ හඬ ගැසූ
නිමක් නැති - කදුළු හා යාඥාවන්-ට
දෙනු මැනේ - පිළිතුරු ඔබෙ ඊමෙන්
යුගයේ රාවේ - ලෙස පැමිණෙනු මැනවී
හඬට ඒ දනන්ගේ පිළිතු-රු- දී
Delete Comment
Are you sure you want to delete this comment?