1
ක්‍රිස්තුන් මහී-මයේ පැතුම, ජීවනයමයි
උපදවා යලී මාව පෙඟවුයේ එතුම්
මහි-මවත් එතුම් කයට සම වන ලෙසින්
වෙනස් කරන්ට එතී, මා කය තෙද බලෙන්
උපදවා යලී මාව පෙඟවුයේ එතුම්
මහි-මවත් එතුම් කයට සම වන ලෙසින්
වෙනස් කරන්ට එතී, මා කය තෙද බලෙන්
එතී, ක්‍රිස්තුන්, ගෙනයන්ට මහිමෙට
වෙනස් කරන්ට මාගෙ කය, එතුම් කය ලෙසින්
එතී, ක්‍රිස්තුන්, මිදීම ගෙන දෙමින්
මහී-මවත් කරන්නට, සියලු ශු-දතුන්
වෙනස් කරන්ට මාගෙ කය, එතුම් කය ලෙසින්
එතී, ක්‍රිස්තුන්, මිදීම ගෙන දෙමින්
මහී-මවත් කරන්නට, සියලු ශු-දතුන්
2
ක්‍රිස්තුන් මහී-මයේ පැතුම, දෙවිඳු රහසය
දෙවිඳු පූර්ණ දේවත්වේ මට ගෙන එන්නේ
මුළු-මනින් මුසු කරන්ට මා සමඟ ඒ
මහි-මෙට මා සදා, හවුල් වන ලෙසින්
දෙවිඳු පූර්ණ දේවත්වේ මට ගෙන එන්නේ
මුළු-මනින් මුසු කරන්ට මා සමඟ ඒ
මහි-මෙට මා සදා, හවුල් වන ලෙසින්
3
ක්‍රිස්තුන් මහී-මයේ පැතුම, අප මිදීමය
කය මගේ මිදී-මෙන්, මර-ණයෙන් මුදා
එතී එය ගෙන-යන්ට මහිමෙට මතූ
ගිල දමමින් සදා, මර-ණේ ජයෙන්
කය මගේ මිදී-මෙන්, මර-ණයෙන් මුදා
එතී එය ගෙන-යන්ට මහිමෙට මතූ
ගිල දමමින් සදා, මර-ණේ ජයෙන්
4
ක්‍රිස්තුන් මහී-මයේ පැතූම, මා අතීතය
මෙමාගෙ අත්දැකී-මයි, ඒ ජීවනය එතුම්
එතී එතුම් ගෙන- යන්ට මා මිදීමට
මුළුමනින් එක්වන්ට, එතුම් හා සදා
මෙමාගෙ අත්දැකී-මයි, ඒ ජීවනය එතුම්
එතී එතුම් ගෙන- යන්ට මා මිදීමට
මුළුමනින් එක්වන්ට, එතුම් හා සදා
Delete Comment
Are you sure you want to delete this comment?