1
බෙත්-ලෙහෙම් වෙතින්ය එන්-නේ
සිත් යොමා දෙවිඳුන්ට
සමි-ඳුගෙන් අපි උගද්දී
කම්මුල් කඳුලින් තෙමේ
ඒ ලෙනත් ගව ඔරු-වත්
දෑ-සට ප්‍රසන්න නෑ
ඒත් යමු එතුම් අනු-ව
තෑ-ග්ග ලබාගන්ට නම්
සිත් යොමා දෙවිඳුන්ට
සමි-ඳුගෙන් අපි උගද්දී
කම්මුල් කඳුලින් තෙමේ
ඒ ලෙනත් ගව ඔරු-වත්
දෑ-සට ප්‍රසන්න නෑ
ඒත් යමු එතුම් අනු-ව
තෑ-ග්ග ලබාගන්ට නම්
2
නා-සරෙත් මග පටු- වෙයි
ඒ තුලින් අපී යද්දී
දන්නේ නෑ වෙහෙස කවුරුත්
ඒත් දෙවිඳුන් උගන්වතී
වස් ගණන් මහීමෙන් හැංගී
උන් යේසුන්ට වැඩියෙන්
නෑ උතුම් සේවකයන්, ඉතින්
යන් එතුම් පසුපසින්
ඒ තුලින් අපී යද්දී
දන්නේ නෑ වෙහෙස කවුරුත්
ඒත් දෙවිඳුන් උගන්වතී
වස් ගණන් මහීමෙන් හැංගී
උන් යේසුන්ට වැඩියෙන්
නෑ උතුම් සේවකයන්, ඉතින්
යන් එතුම් පසුපසින්
3
ඒ-තුම් දක්නෙමූ ගලී-ලේ
ගල් ගසා ශාප ලබා
බෝ දනන් වට කළා එතුම්
මං වැරදිලාවත්දෝ
නෑ එතුම්ට හානි නෑමයි
යා යුතුයි අපිත් එසේ
යද්-දි මේ රළු වූ මා-ර්ගයේ
බෑ වළක්වන්ට අප
ගල් ගසා ශාප ලබා
බෝ දනන් වට කළා එතුම්
මං වැරදිලාවත්දෝ
නෑ එතුම්ට හානි නෑමයි
යා යුතුයි අපිත් එසේ
යද්-දි මේ රළු වූ මා-ර්ගයේ
බෑ වළක්වන්ට අප
4
ඒ දරුණු වේදනා තුළින්
දුක්-බර පැය ගණන්
සා-තන්ගේ සේනා රැඳී උන්
ගස් යට ඒතුම් වින්දේ
ඒ-ත් නොපරදිමු දෙව්-දුතුන්
ප්‍රේ-මෙන් කියති බලා
“මේ ප්‍රශ්නේ දිනක් පම-ණයි,
නෙත් යොමන් මහිමෙට”
දුක්-බර පැය ගණන්
සා-තන්ගේ සේනා රැඳී උන්
ගස් යට ඒතුම් වින්දේ
ඒ-ත් නොපරදිමු දෙව්-දුතුන්
ප්‍රේ-මෙන් කියති බලා
“මේ ප්‍රශ්නේ දිනක් පම-ණයි,
නෙත් යොමන් මහිමෙට”
5
කල්-වරියෙ කුරුසේ තුළින්
යා යුතුයි සැම දෙනා
මේ තැනයි තිරේ ඇරෙන්නේ
මාර්ගේ යේසුස් පමණයි
දුක් වින්දොත් අපිත් බිඳක්, එනම්
යේ-සුන් සමගින් බිඳක්
ඒ සැම - ගිලිහි යන්නේ
ඒ සිනාවේ මහිමේ
යා යුතුයි සැම දෙනා
මේ තැනයි තිරේ ඇරෙන්නේ
මාර්ගේ යේසුස් පමණයි
දුක් වින්දොත් අපිත් බිඳක්, එනම්
යේ-සුන් සමගින් බිඳක්
ඒ සැම - ගිලිහි යන්නේ
ඒ සිනාවේ මහිමේ
6
දැන් මැරී ඇතැයි සොහොන් ගේ
පෙම්වතුන් වැලපෙන්නේ
ඉන්නේද ඔබත් මැරී- ඇතැයි
ලෝ විසින් සැළකෙමින්
ජී-වත් වෙමු යේසුස් හා- දැන්
ලෝ-කෙන් ඉහළ නැගී
පා-ගමින් හැම ජීවේ- යැයි
ලෝ-කයා සළකනා
පෙම්වතුන් වැලපෙන්නේ
ඉන්නේද ඔබත් මැරී- ඇතැයි
ලෝ විසින් සැළකෙමින්
ජී-වත් වෙමු යේසුස් හා- දැන්
ලෝ-කෙන් ඉහළ නැගී
පා-ගමින් හැම ජීවේ- යැයි
ලෝ-කයා සළකනා
7
යද්-දී ඉදිරියට අපී
සෑ-මදා ළංවී පෙනේ
ඒ නුවර පවුරූ- මහා
දෙව් සැදූ අප හට
ඒ සංගීතය ඇසෙන්නේ
දේ-ව දූත ගීතිකා
ගන්-ට අපවත් ළඟ-ට
මළා වූ ඒතුමන් ගැනයි
සෑ-මදා ළංවී පෙනේ
ඒ නුවර පවුරූ- මහා
දෙව් සැදූ අප හට
ඒ සංගීතය ඇසෙන්නේ
දේ-ව දූත ගීතිකා
ගන්-ට අපවත් ළඟ-ට
මළා වූ ඒතුමන් ගැනයි
8
තව ටික දුරයි තිබෙන්-නේ
පා තවත් නොරිදෙන්ට
නෑ එහී පාප හෝ ශෝක
මාර්ගෙයි මේ යේසුන් ගිය
ප්‍රේ-මෙන් කියනු ඇසෙන්නේ
“යන්-න බිය සැක නොවී
මේ දුරු ග-මනේ නිමාව
හෙට පවා විය හැකියි”
පා තවත් නොරිදෙන්ට
නෑ එහී පාප හෝ ශෝක
මාර්ගෙයි මේ යේසුන් ගිය
ප්‍රේ-මෙන් කියනු ඇසෙන්නේ
“යන්-න බිය සැක නොවී
මේ දුරු ග-මනේ නිමාව
හෙට පවා විය හැකියි”
Delete Comment
Are you sure you want to delete this comment?