1
මහිමවත් මිදුම්කරූ
ඔබ දීප්තියයි දිව්‍යම වූ
අනන්තයි දෙව් සදාතනේ -
අප සීමිතයි කාලය තුළේ
ඔබ දීප්තියයි දිව්‍යම වූ
අනන්තයි දෙව් සදාතනේ -
අප සීමිතයි කාලය තුළේ
ඒ ක්‍රිස්තුන් දෙව් ප්‍රකාශයයි
නොසිදෙයි පොහො-සත් වේ
ඒ දෙව් මිනිස් මුසුව වෙසේ -
මතුළේ සියල්ල සේ
නොසිදෙයි පොහො-සත් වේ
ඒ දෙව් මිනිස් මුසුව වෙසේ -
මතුළේ සියල්ල සේ
2
දෙව් පූර්ණත්වය ඔබ තුළේ
වී පවසන්නේ දෙව් මහි-මේ
ඔබ මාංශයෙන් මිදීම දී -
එක්වන්ට මා හා ආත්මයෙන්
වී පවසන්නේ දෙව් මහි-මේ
ඔබ මාංශයෙන් මිදීම දී -
එක්වන්ට මා හා ආත්මයෙන්
3
පියතුම්ගේ සියල්ල ඔබෙයි
ආත්මෙන් ඔබගේ හැමදේ මගෙයි
ආත්මේ ඔබ සැබෑ කරයි -
අත්දකින සෑම දේ ඔබේ
ආත්මෙන් ඔබගේ හැමදේ මගෙයි
ආත්මේ ඔබ සැබෑ කරයි -
අත්දකින සෑම දේ ඔබේ
4
ඒ ජීවනේ ආත්මෙන් ගෙනෙයි
මා තුළට එන්ට වචනයෙන්
ඔබ ආත්මයෙන් වචනය ලබා -
එසේ ලබමි ජීවනේ
මා තුළට එන්ට වචනයෙන්
ඔබ ආත්මයෙන් වචනය ලබා -
එසේ ලබමි ජීවනේ
5
ආත්මෙන් ඔබ දෙස බලා
පිලිබිඹුව දකිමි මහි-මේ
එසේ මමත් ඔබ මෙන් වෙමී -
ඔබ මා තුළින් පෙනෙනා තුරා
පිලිබිඹුව දකිමි මහි-මේ
එසේ මමත් ඔබ මෙන් වෙමී -
ඔබ මා තුළින් පෙනෙනා තුරා
6
අන් මගක් නෑ පිවිතුරු වන්ට
ඒ ජයට ඔබෙ එක්වන්-ට
එබැවින් අපී ආත්මික වෙමූ -
ස්පර්ශ කොට මහිම ජීවනේ
ඒ ජයට ඔබෙ එක්වන්-ට
එබැවින් අපී ආත්මික වෙමූ -
ස්පර්ශ කොට මහිම ජීවනේ
7
ඔබෙ ආත්මය මා පොඟවයි
හැමතැනම දෙවි-ඳුන් පැති-රෙයි
මා මුදවා පරණ මිනිසාගෙන් -
සෑම දෙනා හා එක්වෙමින්
හැමතැනම දෙවි-ඳුන් පැති-රෙයි
මා මුදවා පරණ මිනිසාගෙන් -
සෑම දෙනා හා එක්වෙමින්
Delete Comment
Are you sure you want to delete this comment?