මහිමවත් වූ යේසුස් නාමේ

C65 CB73 E73 F14 G73 K65 LSM13 R57 S41 Si73 T73
1
මහිමවත් වූ - යේසුස් නාමේ
තුළට මා දැන් දිව එමී
පසසමී මා නමදිමි ඒ
නාමෙ මාගේ ජයගත් නිසා
2
මිදුම්කා-ර යේසුස් නාමේ
පමණමයි මට වුවමනා
යේසුස් නාමේ හුස්ම ගැන්ම
අපගෙ බීමයි ජීවනේ
3
පොළොව හා ස්වර්ගෙත් කියන්නේ
ඒ බලේ යේසුස් නාමේ
පව්කරූ-වන් පව් කමා ලත්
පමණි දන්නේ එහි සුවේ
4
ප්‍රබල කඩුවයි යේසුස් නාමේ
සැනසුම වේ දුකෙහිදී
දිවි ගෙවා දිනමී ඒ නාමෙන්
මහිමවත් මා යේසුනී